මයික්‍රොසොෆ්ට් එක්සෙල් සිංහලෙන්- පාඩම් අංක දෙක- විවිධ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල එක්සෙල් විවෘත කර ගැනීම
ඔබේ පරිගණකයේ මේ මෘදුකාංගය විවෘත කරගැනීමට ක්‍රම කීපයක් තියෙනවා.
ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා නම්
ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා නම්
- පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝස් අයිකනය සමඟ එන ස්ටාර්ට් බොත්තම මත ක්ලික් කළ විට එන සෙවුම් තීරුවේ Excel ලෙස ලෙස ටයිප් කරන්න (පහත රූප සටහන් https://support.office.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද අතර ඒවායේ දැක්වෙන්නේ වර්ඩ් මෘදුකාංගය විවෘත කරන ආකාරයයි.)
- එසේත් නැත්නම් දෙවන රූපයේ ඇති ආකාරයට ස්ටාර්ට් බොත්තම ක්ලික් කර තෝරාගන්න. එහි ඇති යෙදවුම් මෘදුකාංග අතුරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගන්න.
- ආරම්භක තිරය (Start Screen) මත Excel යනුවෙන් ටයිප් කරන්න
- එසේත් නැත්නම් කර හෝ යටි අතට ඇති ඊ හිස මත ක්ලික් කර එහි ඇති තුලින් එක්සෙල් මෘදුකාංගය සොයාගන්න. ඒ මත ක්ලික් කරන්න
- පහත රූප සටහනේ ආකාරයට වින්ඩෝස් අයිකනය මත ක්ලික් කර එහි දැක්වෙන යෙදවුම් මෘදුකාංග අතරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගැනීමට ඔබට පුළුවන්
- එසේත් නැත්තම් පෙර පරිදිම සෙවුම් තීරුව මත යනුවෙන් ටයිප් කිරීමෙනුත් එක්සෙල් මෘදුකාංගයට ප්‍රවිශ්ට විය හැකියි.
ඔබ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවානම්
ඔබ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ නම්








GGood
ReplyDelete